ඉන්දියාව 65 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දියාව 65 වැනි ජනරජ දිනය සමරයි

ඉන්දියාව 65 වැනි ජනරජ දිනය සමරයි

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 4:44 pm

ඉන්දියාව අද සිය 65 වැනි ජනරජ දිනය අභිමානවත් ලෙස සැමරුවේය.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ නවදිල්ලි නුවරදී ය.

මෙවර ජනරජය දිනය සැමරිම සදහා ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවිම විශේෂත්වයකි.

India 65th Republic Day1 newsfirst