රනිල්ගෙන් වාර්තාවක් – ඇමති ටී.බී ඒකනායකගෙන් අනාවරණයක්

රනිල්ගෙන් වාර්තාවක් – ඇමති ටී.බී ඒකනායකගෙන් අනාවරණයක්

කර්තෘ Chathuranga Rajapaksha

25 Jan, 2014 | 10:00 pm

අමාත්‍යවරුන් දෙදෙනෙකු අද පැවති උත්සවවලදී එක්සත් ජාතික පක්ෂය පිළිබඳව අදහස් පල කළේය.

අමාත්‍ය ‍රෝහිත අබේගුණවර්ධන මහතා

[quote]ගෙදර හිටපු කොල්ලට සලකන්නේ එහෙම නම් පාක්ෂිකයන්ට සලකයිද තව විදියකට?[/quote]

අමාත්‍ය‍‍ ටී. බී. ඒකනායක මහතා

[quote]ජාත්‍යන්තර වාර්තාවක් තියනවා රනිල් වික්‍රමසිංහ වැඩිම කාලයක් එක දිගට විපක්ෂ නායකවරයා හිටපු ලෝකයේ එකම පක්ෂ නායකයා විදිහට වාර්තාව තියන්න වැඩි කල් නෑ සහෝදරවරුනි [/quote]