ඩලස් ඇමතිතුමාට අනර්කලී භාරදීලා මම ආවා – ඇමති විජිත් විජයමුණි සොයිසා

ඩලස් ඇමතිතුමාට අනර්කලී භාරදීලා මම ආවා – ඇමති විජිත් විජයමුණි සොයිසා

කර්තෘ Chathuranga Rajapaksha

25 Jan, 2014 | 10:18 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසනයේ මධ්‍ය සංවිධාන රැස්වීම අද පෙරවරුවේ පැවැත්විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර ආසන සංවිධායක තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය  සනත් ජයසූරිය මහතාගේ

ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට මැති ඇමතිවරු අතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ.

නියෝජ්‍ය තැපැල් සේවා අමාත්‍ය සනත් ජයසූරිය මහතා

[quote]මාර්තු මාසේ 29 වගේ දවසක තමයි ගොඩක් වෙලාවට  අපේ මැතිවරණය දකුණු පළාත් සභාවේ තියෙන්නේ[/quote]

වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා

[quote]අනර්කලී නෝනා ආවා. මමත් හිටයා… හලෝ කිව්වා.. මමත් හායි..බායි කියාගෙන ආවා.. වැඩිවෙලා හිටියේ නෑ.. නේද.. මං ඩලස් ඇමතිතුමාට භාරදීලා ආවා. හරිද… අනර්කලී නෝනව.. මේ ජනවිඥානයත් එක්ක අපිට නිළියෝ දාන්ඩ වෙලා තියෙනවා[/quote]

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා

[quote]විජයමුණි සොයිසා ඇමතිතුමා කිව්වා මේ එතුමා නම් පොඩ්ඩයි ආශ්‍රය කළේ මංගල මහත්තයා. මම ගෙදරම හිටියැයි කියලා..ඔව් මං ගෙදරමත් හිටියා.. හැබැයි මට එහෙම තුවාලයක් උන්නෑ. මංගල මහත්තයා දන්නවා මම සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පිලේ කියලා. මම ඉන්නේ සනත් ජයසූරිය මහත්තයාගෙ පිලේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]