සිරස ටී.වී. සහ නිව්‍ස්ෆස්ට් ඉදිරි වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක්

සිරස ටී.වී. සහ නිව්‍ස්ෆස්ට් ඉදිරි වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක්

කර්තෘ Sagarika Chathumali

17 Jan, 2014 | 10:42 pm

හැමදාමත් ලාංකීය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළ සිරස ටී.වී. සහ නිව්‍ස්ෆස්ට්, මේ වසරේ තමන්ගේ ඉදිරි වැඩ සටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ දී  උත්සවයක් සංවිධාන කර තිබිණ.

මෙම උත්සවයේදී දැනුවත් කෙ‍රුණේ, 2014 වසරේ ඉදිරිපත් කිරීමට නියමිත නවත ම වැඩසටහන් පිළිබඳව ය.

අනුග්‍රාහක භවතුන් සහ නියෝජිතායන දැනුවත් කිරීම සඳහා එම්.ටී.වී. / එම්.බී.සී. මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]