ශ්‍රී ලංකාව – 302/6

ශ්‍රී ලංකාව – 302/6

ශ්‍රී ලංකාව – 302/6

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 2:13 pm

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේ ය.

නොදැවී පන්දුවට පහර දෙන නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 67ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා ලකුණු 29ක් රැස් කළේ ය.

අද දිනයේ මෙතෙක් දැවී එක ම කඩුල්ල වූයේ, ප්‍රසන්න ජයවර්ධන යි.

මේ වන විට සයීඩ් අජ්මල් සහ මොහොමඩ් ටල්හා කඩුලු 2 බැගින් බිඳ හෙළා තිබේ.