මිනිසුන්ට නිමිති කියූ හූනන්ට ත් නරක කල දසාවක්

මිනිසුන්ට නිමිති කියූ හූනන්ට ත් නරක කල දසාවක්

මිනිසුන්ට නිමිති කියූ හූනන්ට ත් නරක කල දසාවක්

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 12:38 pm

දුර්ලභ ගණයේ හූනන් තුන් දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි අයෙකු ඇඹිලිපිටිය නගරයේදී අත්අඩංගුවට ‍ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ලැබුණු තොරතුරකට අනුව එම සැකකරු අදාළ හූනන් බෝතලයකට දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ය.

ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත ය.