මං ටියුෂන්වලට විරුද්ධ නැහැ – විජිත් විජයමුනි සොයිසා

මං ටියුෂන්වලට විරුද්ධ නැහැ – විජිත් විජයමුනි සොයිසා

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 3:49 pm

උපකාරක පන්තිවලට තමන් විරුද්ධ නැතැයි වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, දරුවන් උපකාරක පන්තියකට යොමු කිරීමේ වරදක් නැති බව ය.

මොණරාගල – දඹගල්ලේ පැවති උත්සවයකදී ඔහු මේ අදහස් පළ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]