ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලේඛනය

ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලේඛනය

ඔස්කා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලේඛනය

කර්තෘ Kumudu Jayawardana

17 Jan, 2014 | 12:56 pm

මේ වසරේ ඔස්කා සිනමා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ.

එම ලේඛනය පහත දැක්වේ.

හොඳ ම චිත්‍රපටය:

12 Years a Slave

Captain Phillips

Gravity

Philomena

The Wolf of Wall Street

Nebraska

American Hustle

Dallas Buyers Club

Her

හොඳ ම අධ්‍යක්ෂ:

ඩේවිඩ් රසල් – American Hustle

අල්ෆොන්සෝ කොරන් – Gravity

ඇලෙක්සැන්ඩර් පේන් – Nebraska

ස්ටීව් මැක්ක්වීන් – 12 Years a Slave

මාර්ටින් ස්කෝසිස් – The Wolf of Wall Street

හොඳ ම නළුවා:

ක්‍රිස්ටියන් බේල් – American Hustle

බෲස් ඩර්න් – Nebraska

ලියනාඩෝ ඩිකැප්‍රියෝ – The Wolf of Wall Street

ෂිවෙටල් එජියෝෆෝ – 12 Years a Slave

මැතිව් මැකනෝයි – Dallas Buyers Club

හොඳ ම නිළිය:

කේට් බ්ලැන්ෂෙට් – Blue Jasmine

ඇමී ඇඩම්ස් – American Hustle

සැන්ඩ්‍රා බුලොක් – Gravity

ජූඩි ඩෙන්ච් – Philomena

මෙරිල් ස්ට්‍රීප් – August Osage County

හොඳ ම විදෙස් චිත්‍රපටය:

The Great Beauty (Italy)

The Hunt (Denmark)

The Broken Circle Breakdown (Belgium)

The Missing Picture (Cambodia)

Omar (Palestine)

හොඳ ම සංස්කරණය:

American Hustle

Captain Phillips

Dallas Buyers Club

Gravity

12 Years a Slave

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]