බස්නාහිර මැතිවරණය ගැන මුස්ලිම් කොංග්‍රසයෙන් අනාවරණයක්

බස්නාහිර මැතිවරණය ගැන මුස්ලිම් කොංග්‍රසයෙන් අනාවරණයක්

කර්තෘ Sagarika Chathumali

14 Jan, 2014 | 9:03 pm

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බස්නාහිර පළාත් සභාව සඳහා එම පක්ෂය යටතේ තරග කරන බව එම පක්ෂය අද අනාවරණ කළේ ය.

පක්ෂ නායක ර‍වුෆ් හකීම් මහතා අද මේ බව පැවසුවේ, මහනුවර මඩවල මදීනා විද්‍යාලයේ පැවති උත්සවයකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]