මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
කොළඹ බදු නොගෙවන ව්‍යාපාරිකයින්ට රතු එළියක්

කොළඹ බදු නොගෙවන ව්‍යාපාරිකයින්ට රතු එළියක්

කොළඹ බදු නොගෙවන ව්‍යාපාරිකයින්ට රතු එළියක්

කර්තෘ Kumudu Jayawardana

08 Jan, 2014 | 11:42 am

කොළඹ නගරය ආශ්‍රිත බදු නොගෙවන ව්‍යාපාරිකයින් පිළිබඳ සමීක්ෂණයක් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දේශිය අදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් බදු නොගෙවන බව ය.

ඒ හේතුවෙන් බදු නොගෙවන ව්‍යාපාරිකයින් හඳුනා ගැනීම සඳහා අදාළ සමීක්ෂණය ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]