ගැඹුරු පීඩන අවපාතය තරමක් දුර්වල වෙයි

ගැඹුරු පීඩන අවපාතය තරමක් දුර්වල වෙයි

ගැඹුරු පීඩන අවපාතය තරමක් දුර්වල වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

05 Jan, 2014 | 2:41 pm

දිවයින ආසන්නයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා තරමක් දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එය දිවයිනේ ඊසාන දිග වෙරළට ආසන්නයේ ස්ථානගත වී ඇති බව ය.

කෙසේ වෙතත්, උතුරු පළාතේ සහ පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු හා අනතුරුදායක බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]