වැරදුණු කුරුමානම

වැරදුණු කුරුමානම

කර්තෘ Kumudu Jayawardana

31 Dec, 2013 | 1:40 pm

සිය රංචුවේ සාමාජික මී හරකෙකු මරා දැමීමට උත්සහ කළ සිංහයෙකුට තව ත් මීහරකෙකු එල්ල කරන ප්‍රහාරයක් මෙම වීඩියෝවෙන් දැක්වේ.

මෙය වාර්තා වූයේ, දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික වනෝද්‍යානයෙනි.

සිය සගයා බේරා ගැනීමට මෙම මී හරකා ක්‍රියා කරන ආකාරය පුදුමය දනවනසුලු ය.

එය මිනිසුන්ට ද සමගිකමේ පාඩමක් කියා දෙයි.

දර්ශන: BTV