English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
29 Dec, 2013 | 9:26 am
දකුණු සුඩානයේ ගැටුම් හේතුවෙන් උගන්ඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි දිවයිනට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමේ අර්බුදයක් මතුව තිබේ.
එම ශ්‍රී ලාංකිකයින් පවසන්නේ සිය ආයතනය විසින් ආදාල ටිකට් පත් ලබාදීමට මීට පෙර එකඟ වී තිබුණ ද මේ වනවිට ඒවා ලබාදීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව ය.
එබැවින් ශ්‍රී ලංකා රජය මැදිහත්වී එම ටිකට් පත් තමන්ට ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලීමක් කරයි.
එලෙස උගන්ඩාවේ තාවකාලිකව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යා 13කි.
ඔවුන් පවසන්නේ තම ආයතනය මගින් ලබාදුන් මුදල් උගන්ඩාවේ රැඳී සිටීමට තවත් දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන බව ය.
මේ පිලිබඳව අප විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු කියා සිටියේ අදාල ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියක්ති කාර්යංශය කටයුතු කරමින් සිටින බව ය.
ඒ සඳහා තානාපති කාර්යාල හරහා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.
11 Oct, 2016 | 07:39 AM
25 Apr, 2015 | 07:28 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS