ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට ලෝක සිනමාවේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට ලෝක සිනමාවේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය

කර්තෘ Chathuranga Rajapaksha

27 Dec, 2013 | 8:45 pm

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය අද දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලෝක සිනමාවේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනා ගත්තේය‍.

ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ රටවල් සංඛ්‍යාව 29කි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක, ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාට එහිදී විශේෂ උපහාර සම්මානයක් පිරිනැමුනේ සාමය හා මනුෂ්‍යත්වය උදෙසා කළ මෙහෙවර අගයමින් ය.