මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
කෑමට නුසුදුසු ලූණු කිලෝ 30,000ක් මට්ටක්කුලියෙන්

කෑමට නුසුදුසු ලූණු කිලෝ 30,000ක් මට්ටක්කුලියෙන්

කෑමට නුසුදුසු ලූණු කිලෝ 30,000ක් මට්ටක්කුලියෙන්

කර්තෘ Chathuranga Rajapaksha

26 Dec, 2013 | 10:34 pm

මට්ටක්කුලිය ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබ තිබේ.

එහිදී ලොකු ලූණූ කිලෝ 30,000ක් සොයා ගැනිණ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේ, එම ලූණු තොග නැවත ඇසුරුම් කොට සුපිරි වෙළදසැල් සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]