මත්ද්‍රව්‍ය විකුණූ විදේශිකයෙක් තංගල්ලේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය විකුණූ විදේශිකයෙක් තංගල්ලේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය විකුණූ විදේශිකයෙක් තංගල්ලේදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

25 Dec, 2013 | 2:42 pm

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන විදේශිකයකු තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය.

සකකරු සන්තයේ තිබී හෂීස් ග්‍රෑම් 110 අඩංගු ගුලි 13ක් සහ ගංජා මැලියම් 24ක් අඩංගු පාර්සලයක් ද සොයා ගත් බව පොලීසිය පැවසී ය.