හුගක් තැන්වල ඉන්නෙ මුදල් පසුපස යන දේශපාලඥයින් – ධීවර නියෝජ්‍ය ඇමති (වීඩියෝ)

හුගක් තැන්වල ඉන්නෙ මුදල් පසුපස යන දේශපාලඥයින් – ධීවර නියෝජ්‍ය ඇමති (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

22 Dec, 2013 | 9:49 pm

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අද මීගමුවේ පැවති උත්සවයකදී පළාත් පාලන ආයතන නියෝජිතයින් පිළිබඳව අදහස් පළ කළේ ය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩි දුරට ත් පැවසුවේ, ලංකාවේ බොහෝ තැන්වල දේශපාලනය මුදලට විකුණන පිරිස් බිහි වී ඇති බව ය.

මුදල් පසුපස යන දේශපාලඥයන් අද ලංකාවේ හුගක් තැන්වල බිහිවෙලා තියෙනවා.  මුදලට බලයට කෑදරකමින් දේශපාලනය විකුණන පිරිසක් අද බිහිවෙලා තියෙනවා

සතොස 290 වැනි ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]