මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

පොල් මිල අඩු කරනවා – ඇමති ජගත් පුෂ්පකුමාර

පොල් මිල අඩු කරනවා – ඇමති ජගත් පුෂ්පකුමාර

කර්තෘ Chathuranga Rajapaksha

22 Dec, 2013 | 7:07 am

ලබන වසරේ රටේ ඉහළම පොල් නිෂ්පාදන අගය වාර්තා කළ හැකි බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඊයේ පැවති උත්සවයකදී ය.

2013 නාගරික ගෙවතු පොල් වගා සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පොල් පැල සිටුවීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ විෂය භාර අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා

[quote]මේ දවස්වල පොල් ගෙඩියක් කීයද? 55යි 60යි කියනවා. මම දන්නේ නැහැ. අනිද්දා ඉඳලා අපේ ආදිපාද වීදියෙත් පොල් සංවර්ධන අධිකාරියේ ගොඩනැගිල්ලෙත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ නාරහේන්පිට ඉසුරු සැලේ අනිද්දා ඉඳලා රුපියල් 45ට පොල් ගෙඩියක් ගන්න අපි වැඩපිළිවළ හදනවා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]