කල් ඉකුත් වූ ටින් කෑම තොගයක් වටලයි

කල් ඉකුත් වූ ටින් කෑම තොගයක් වටලයි

කල් ඉකුත් වූ ටින් කෑම තොගයක් වටලයි

කර්තෘ Chathuranga Rajapaksha

21 Dec, 2013 | 6:10 pm

කොළඹ, පරණ යොන්වීදිය ප්‍රදේශයේ ආහාර ගබඩාවක් වැටලීමෙන් කල් ඉකුත් වූ ටින් කෑම වර්ග තොගයක් සොයාගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේ එම ගබඩාවේ මහල් තුනක පමණ ඒවා ගබඩා කර තිබු බව ය.

කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම මෙහෙයුම සිදුකර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]