රථ වාහන ලියාපදිංචිය පහළට

රථ වාහන ලියාපදිංචිය පහළට

රථ වාහන ලියාපදිංචිය පහළට

කර්තෘ Chathuranga Rajapaksha

20 Dec, 2013 | 10:14 am

මෝටර් රථ වාහන ලියාපදිංචිය පහළ ‍ගොස් තිබෙන බව මෝටර් රථ වාහන ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම වසරේ මොටර් රථ වාහන තුන්ලක්ෂ විසි පන්දහසක් ලියාපදිංචි කර ඇති බව ය.

2012 වසරේ ලියාපදිංචි කර ඇති මොටර් රථ වාහන සංඛ්‍යාව හාර ලක්ෂයකි.

මෝටර් රථ කොමසාරිස් ‍ජනරාල්වරයා සඳහන් කළේ, 2011 වසරේ මෝටර් රථ වාහන පන්ලක්ෂ විසි පන්දහසක් ලියාපදිංචි කර ඇති බව ය.

රථ වාහන මිල ඉහළ යාම මීට  ප්‍රධාන වශයෙන්  හේතු වන්නට ඇතැයි ඔහු විශ්වාසය පල කර සිටියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]