සනී ලියෝන්ට වැඩි ම ඉල්ලුමක්

සනී ලියෝන්ට වැඩි ම ඉල්ලුමක්

සනී ලියෝන්ට වැඩි ම ඉල්ලුමක්

කර්තෘ Sagarika Chathumali

19 Dec, 2013 | 12:48 pm

බොලිවුඩ් නිළි සනී ලියෝන් ඉන්දියාව තුළ මෙම වසරේ වැඩි වශයෙන් ම අවධානයට ලක් වූ පුද්ගලයින් අතර පෙරමුණ ගෙන සිටී.

සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඇය ඉන්ටර්නෙට් ඔස්සේ මෙලෙස අවධානයට ලක් ව ඇති බව ය.

මෙලෙස ඉන්ටර්නෙට් ඔස්සේ අවධානයට ලක් වූවන් අතර සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් 5 වන ස්ථානයට පත් ව සිටී.