කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි

කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි

කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

18 Dec, 2013 | 1:02 am

කොළඹ මහ නගර සභාවේ 2014 සදහා වන අය වැය වැඩි ඡන්ද 42කින් ඊයේ සම්මත විය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සදහන් කළේ,  ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ය.

විපක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

අදාළ ඡන්ද විමසීම ඊයේ රාත්‍රියේ පැවැත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]