නාත්තන්ඩියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

නාත්තන්ඩියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

17 Dec, 2013 | 8:28 am

මාරවිල නාත්තන්ඩි ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, අද උදෑසන 6.00ට පමණ එම අනතුර සිදු  ව ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්‍රි රෝද රථයේ ගමන් කරමින් සිටි පුරුෂයින් දෙදෙනෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]