රිතික් – සුසෑන් යුග දිවිය අවසන්

රිතික් – සුසෑන් යුග දිවිය අවසන්

රිතික් – සුසෑන් යුග දිවිය අවසන්

කර්තෘ Sagarika Chathumali

14 Dec, 2013 | 11:24 am

බොලිවුඩ් රංගන ශිල්පි රිතික් රෝෂන් ඔහුගේ බිරිඳ සුසෑන්ගෙන් වෙන් වීමට තීරණය කර තිබේ.

ඊයේ සවස මාධ්‍ය අමතමින් රිතික් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් තමන්ගෙන් වැඩි දුර ප්‍රශ්න නොඅසන ලෙස ය.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ, එය තමාගේ පෞද්ගලික කරුණක් බව ය.

වසර 13ක විවාහ දිවියෙන් රිතික්ට සහ සුසෑන්ට පුතුන් දෙදෙනෙකු ද වන අතර සුසෑන් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක සංජය ඛාන්ගේ දියණියක ද වේ.