උතුරේ මංගල අයවැය සම්මත වෙයි

උතුරේ මංගල අයවැය සම්මත වෙයි

උතුරේ මංගල අයවැය සම්මත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

12 Dec, 2013 | 7:00 pm

උතුරු පළාත් සභාවේ මංගල අයවැය අද ජන්ද විමසිමකින් තොරව සම්මත විය.

ඒ, මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ අයවැය පිළිබද දින දෙකක් පැවැති විවාදයකින් අනතුරුවයි.

උතුරු පළාත් විපක්ෂ නායක කමලේන්ද්‍රන් මහතා බන්ධනාගාරගතව සිටිම හේතුවෙන් අද සභාවට පැමිණ නොසිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]