විපක්ෂය ශක්තිමත් කිරීමට ජනතාවට ත් වගකීමක් තිබෙනවා – ලාල්කාන්ත

විපක්ෂය ශක්තිමත් කිරීමට ජනතාවට ත් වගකීමක් තිබෙනවා – ලාල්කාන්ත

කර්තෘ Kumudu Jayawardana

11 Dec, 2013 | 1:49 pm

විපක්ෂය ශක්තිමත් කිරීමට ජනතාවට ද වගකීමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ය.

ජනතාවගේ ක්‍රියාකාරීත්වයකින් තොරව කිසිදු මැතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි බව කේ.ඩී. ලාල්කාන්ත මහතා එහිදී පෙන්වා දුන්නේ ය.