රු. කෝටි 6ක මැණික් සහ රත්‍රන් කටුනායකදී අල්ලයි

රු. කෝටි 6ක මැණික් සහ රත්‍රන් කටුනායකදී අල්ලයි

රු. කෝටි 6ක මැණික් සහ රත්‍රන් කටුනායකදී අල්ලයි

කර්තෘ Kumudu Jayawardana

11 Dec, 2013 | 10:22 am

රේගු දෙපාර්තමේන්තුවට නොදන්වා නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැණික් සහ රත්‍රන් තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේදී සොයාගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේ, එම මැණික් සහ රත්‍රන් තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 6 ඉක්මවන බව ය.

එහි රත්‍රන් ග්‍රෑම් 3407ක් තිබූ බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]