බිත්තියකට යට වී කතක් මරුට (වීඩියෝ)

බිත්තියකට යට වී කතක් මරුට (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

11 Dec, 2013 | 2:07 pm

පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් හුංගම – යාය 16, බටඅත ප්‍රදේශයේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, එම්.ආර්. ලීලාවතී නමැති දරුවන් 8 දෙනෙකුගේ මවකි.

ඇය 57 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

එම කාන්තාව සිය පැරණි නිවස අසලින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]