කෑමට දෙපාරක් බදු ගහලා- හර්ෂ (වීඩියෝ)

කෑමට දෙපාරක් බදු ගහලා- හර්ෂ (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

10 Dec, 2013 | 10:37 pm

මෙවර අයවැයෙන් කැසිනෝ සඳහා බදු සහන ලබා දෙමින් ආහාර ද්‍රව්‍ය මත බදු පිට බදු පනවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.


කැෂීනෝ කාරයන්ට බදු සහන දෙනවා මේ රජයෙන්. ඊ ළඟට අසාධාරනම බද්ද තමයි මේ රටේ කෑමට ගහන බද්ද එතකොට මේ ගොල්ලන්ට මේ බදු වැඩිකරගන්න ඔනේ නිසා ප්‍රධානම බදු වැඩි කිරීමේ ක්‍රම දෙක තමයි ‍කෑම බද්ද සහ මේ සිල්ලර හා තොග කඩ වලට ගහන බද්ද

2014 අයවැය පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත්  කිරීම සඳහා අද පැවැති දේශනයකදී ඔහු පෙන්වා දුන්නේ දැනට ක්‍රියාත්මක කැසිනෝ සඳහා මෙම බදු සහනය ලබා දී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]