සරාගී ම ආසියානු කාන්තාව කට්‍රිනා කායිෆ්

සරාගී ම ආසියානු කාන්තාව කට්‍රිනා කායිෆ්

සරාගී ම ආසියානු කාන්තාව කට්‍රිනා කායිෆ්

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2013 | 12:49 pm

2013 වසරේ සරාගී ම ආසියානු කාන්තාව ලෙස බොලිවුඩ් රංගන ශිලිපිනි කට්‍රිනා කායිෆ් නම් කර තිබේ.

පසුගිය වසර 6ක් තුළ ම කට්‍රිනා මෙම ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටීම ද විශේෂත්වයකි.

ප්‍රියාන්කා චොප්රා මෙහි දෙවන ස්ථානයට පත් ව සිටින අතර ද්‍රෂ්ති ධම්මි සහ දීපිකා පදුකෝන් පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථානයන්ට පත් ව සිටිති.

බොලිවුඩ් නිළි ශ්‍රී දේවී සහ මධුරි ඩික්සිත් මෙම ලැයිස්තුවේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනා වේ.

ශ්‍රී දේවී එහි 40වන ස්ථානයේ පසු වන අතර මධුරි ඩික්සිත් 23 වස ස්ථානයේ පසු වෙති.

එක්සත් රාජධානිය මූලස්ථානය කර ගත් ඊස්ටන් අයි නිව්ස්පේපර් ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ සාරාගී ම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව වාර්ෂිකව නිකුත් කරනු ලබයි.

katrina-kaif2

collage_actresses1