ඇමති විෂයට ආදරේ නැත්නම් සැලසුම් ඉදිරියට යන්නෙ නැහැ- ධීවර නි. ඇමති

ඇමති විෂයට ආදරේ නැත්නම් සැලසුම් ඉදිරියට යන්නෙ නැහැ- ධීවර නි. ඇමති

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2013 | 6:38 am

ඒ ඒ විෂයන්ට ආදරය නොකරන අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු පත් නොවුණ හොත් සැලසුම් ක්‍රියාත්මක නොවන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, නිව්ස්ෆස්ට් රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති  ඔස්සේ ප්‍රචාර කෙරෙන Newsline විශේෂාංගය හා එක්වෙමිනි.

ධීවරයින්ගේ පාර්ශවය නියෝජනය කරමින් විශේෂාංගය හා එක් වූ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවුසූවේ,  මෙරට ධීවරයින්ට  නිසි සැලකිලි නොලැබෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]