සන්ධානයේ තව ත් අයවැයක් පරදී

සන්ධානයේ තව ත් අයවැයක් පරදී

කර්තෘ Kumudu Jayawardana

05 Dec, 2013 | 2:02 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වී තිබේ.

එහි සභාපති ඉන්දු ගුණතිලක මහතා සඳහන් කළේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණු බව ය.

මෙහි විශේෂත්වය වන්නේ, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම ත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විපක්ෂව ඡන්දය භාවිත කිරීම ත් ය.

සභාපති ඉන්දු ගුණතිලක මහතා පැවසුවේ, මෙය කුමන්ත්‍රණයක් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]