අයවැයේ අඩුපාඩු තිබෙනවා – මන්ත්‍රී විදුර වික්‍රමනායක

අයවැයේ අඩුපාඩු තිබෙනවා – මන්ත්‍රී විදුර වික්‍රමනායක

කර්තෘ Kumudu Jayawardana

05 Dec, 2013 | 10:44 am

2014 වසර සඳහා වන අයවැය යෝජනාවල අඩුපාඩු පවතින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, විශේෂයෙන් වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බව ය.

නිව්ස්ෆස්ට් රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් ඊයේ ආරම්භ වූ Newsline විශේෂාංගයට එක්වෙමින් විදුර වික්‍රමනායක මහතා මේ අදහස් පළ කළේ ය.

එම විශේෂාංගයට විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]