මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ස්මාර්ට් බ්‍රෙසියරයක්

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ස්මාර්ට් බ්‍රෙසියරයක්

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ස්මාර්ට් බ්‍රෙසියරයක්

කර්තෘ Kumudu Jayawardana

04 Dec, 2013 | 2:21 pm

ලොව මෘදුකාංග නිෂ්පාදනයේ දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් සමාගම ස්මාර්ට් බ්‍රෙසියරයක් නිර්මාණය කර තිබේ.

එමගින් කාන්තාවන්ගේ මානසික ආතතිය මැන බැලීමට හැකියාව ඇතැයි එම සමාගම පවසයි.

හදවතේ ක්‍රියාකාරීත්වය සහ සමේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ හැකි සංවේදන (sensors) එම බ්‍රෙසියරයේ පවතී.

මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ, එම සංවේදන හඳුනාගැනීම සඳහා ස්මාර්ට් දුරකතන මෘදුකාංගයක් ද නිර්මාණය කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]