ත්‍රිකුණාමලය වරායට එන ඉන්ධන සොරකම් කිරීමේ මහා පරිමාණ සොරකමක් හසුවෙයි

ත්‍රිකුණාමලය වරායට එන ඉන්ධන සොරකම් කිරීමේ මහා පරිමාණ සොරකමක් හසුවෙයි

කර්තෘ Kumudu Jayawardana

03 Dec, 2013 | 1:43 pm

ත්‍රිකුණාමලය වරායේ සිට ප්‍රවාහනය ඉන්ධන කන්තලේ, හතරැස් කොටුව ප්‍රදේශයේදී සොරගැනීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය සමත් වී තිබේ.

මෙම වැටලීම සිදු කර ඇත්තේ, පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ය.

පොලීසිය පැවසුවේ, මෙහිදී ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

මෙලෙස සොරකම් කර ඇත්තේ, ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]