ආසියාව අධ්‍යාපනයෙන් පෙරමුණට

ආසියාව අධ්‍යාපනයෙන් පෙරමුණට

ආසියාව අධ්‍යාපනයෙන් පෙරමුණට

කර්තෘ Sagarika Chathumali

03 Dec, 2013 | 10:42 pm

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පවත්වන ලද සමීක්ෂණයකදී යළි ත් වරක් ආසියාව පෙරමුණට පැමිණ සිටී.

විදෙස් වාර්තා පවසන්නේ, ෂැංහයි නගරය ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානයට පැමිණ ඇති අතර සිංගප්පූරුව, හොංකොං, තායිවානය සහ දකුණු කොරියාව පිළිවෙළින් පළමු ස්ථාන 5 හිමි කර ගෙන ඇති බව ය.

රටවල් 65ක් පුරා විසිරුණු වයස අවුරුදු 5 සම්පූර්ණ කළ දරුවන් මිලියන භාගයක් පමණ සමීක්ෂණයට යොදා ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]