‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ අමෙරිකානු නළු පෝල් වෝකර් මරුට

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ අමෙරිකානු නළු පෝල් වෝකර් මරුට

කර්තෘ Chathuranga Rajapaksha

01 Dec, 2013 | 11:38 am

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත් අමෙරිකානු නළු පෝල් වෝකර් රිය අනතුරකින් මියගොස් තිබේ.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, අමෙරිකාවේ කැලිෆෝනියාහිදී සිය අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව ය.

මිය යනවිට පෝල් වෝකර් 40 හැවිරිදි වියේ පසුවිය

Fast & Furious actor Paul Walker dies in California car crash newsfirst1

Fast & Furious actor Paul Walker dies in California car crash newsfirst2