මොනරාගලදී බසයක් පෙරළී 20ක් රෝහලේ

මොනරාගලදී බසයක් පෙරළී 20ක් රෝහලේ

මොනරාගලදී බසයක් පෙරළී 20ක් රෝහලේ

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 5:32 pm

මොනරාගල, මීගහපිටිය, ගල්ලිදආර ප්‍රදේශයේදී බස්  රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය ප්‍රකාශක කළේ, ගල්ලිදආර ආරක්ෂිත ඇදි නොමැති බෝක්කුවක් මතින් ධාවනය කිරීමේදී බස් රථය පෙරළී ගොස් ඇති බව ය.

තුවාල ලැබූවන් දඹගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශයේ පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය ත් සමග  අද පෙරවරුවේ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]