ඉන්දුනීසියා‍වේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියා‍වේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියා‍වේ ප්‍රබල භූ චලනයක්

කර්තෘ Chathuranga Rajapaksha

01 Dec, 2013 | 9:21 am

නැගෙනහිර ඉන්දුනීසියානු මුහුදේ රික්ටර් මාපක ඒකක 6.3ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබේ.

වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට වේලාවෙන් පෙරවරු 1024ට එම භූ චලනය වාර්තා වී ඇති බව ය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]