අඩුම ගානේ අතීතයේ තිබුණු සදාචාරය වත් ඕනේ

අඩුම ගානේ අතීතයේ තිබුණු සදාචාරය වත් ඕනේ

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2013 | 7:35 pm

අවම වශයෙන් ශ්‍රී ලාංකීය ජාතියට අතීතයේ තිබූ සදාචාරය හෝ අවශ්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ‍යේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

[quote]අපේ කාන්තාවන්ට ආරක්ෂාව තිබුණා. මේ රටේ අතීතයේ. අතීතයේ කිවුවෙ දෙවුන්දර ඉඳලා, අපේ කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන රාත්‍රියේ තනිව ම පයින් පේදුරු තුඩුව වෙනකම් යන්න පුළුවන් කියලා[/quote]

සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ, මාතර වැලිගම පැවති ජන හමුවකදී ය.

එම රැස්වීමට සහභාගී වූ පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා පක්ෂයේ නායක සරත් ෆොන්සේකා  මහතා පිළිබඳ ව අදහස් පළ කළේ ය.

[quote]දූෂිත මැතිවරණය අවසානයේ අවුරුදු 3කට අධික කාලයක් ජම්පරයක් ගස්සලා ‍බෙලෙක් පිඟානක් දීලා ලෑලි තට්ටුවක් උඩ, වැලිකඩ හිර ගෙදර හිර කරලා දාලා බැලුවා දේශපාලන වශයෙන් හිරකරන්න පුළුවන්ද කියල[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]