ඒ අවස්ථාව වචන වලින් කියලා නිම කරන්න බැහැ – රධිකා ගුණවර්ධන

ඒ අවස්ථාව වචන වලින් කියලා නිම කරන්න බැහැ – රධිකා ගුණවර්ධන

කර්තෘ Chathuranga Rajapaksha

28 Nov, 2013 | 9:06 pm

2013 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී හොඳම ජාතික ඇඳුම තේරීම සඳහා පැවති තරගයෙන්  රන් පදක්කම ලැබූ  රධිකා ගුණවර්ධන සිය ජයග්‍රහණය පිළිබඳව නිව්ස්ෆස්ට් සමග අදහස් පළ කළා ය.

[quote]ඒ අවස්ථාව වචන වලින් කියලා නිම කරන්න බැහැ. මොකද කියනවා නම් මගේ නම නෙමෙයි ඒ අවස්ථාවේ කිවුවේ, මගේ රටේ නම. ඒ වගේම තමයි මගේ රටේ ධජය ඒ අතිවිශාල තිරයේ දිස්වෙනකොට කියාගන්න බැරි සන්තෝශයක් ආවා.[/quote]

රධිකා ගුණවර්ධන රටවල් 40ක් අබිබවා හොඳම ජාතික ඇඳුමට හිමි රන් පදක්කම දිනා ගත්තාය.

මොස්තර නිර්මාණ ශිල්පී වෙනුක වික්‍රමාරච්චි මහතා විසින් රධිකාගේ ඇඳුම නිර්මාණය කරනු ලැබිණි.

Mrs world pagenda 2013 Radika Gunawardena sri lanka newsfirst (1)

Mrs world pagenda 2013 Radika Gunawardena sri lanka newsfirst (2)

Mrs world pagenda 2013 Radika Gunawardena sri lanka newsfirst (3)

Mrs world pagenda 2013 Radika Gunawardena sri lanka newsfirst (5)

Mrs world pagenda 2013 Radika Gunawardena sri lanka newsfirst (4)