ලැට්වියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමට සැරසෙයි

ලැට්වියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමට සැරසෙයි

ලැට්වියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමට සැරසෙයි

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 6:49 pm

තම ආණ්ඩුව ඉල්ලා අස්වන බව ලැට්වියානු අග්‍රාමාත්‍ය වැල්ඩිස් ඩොම්බ්‍රවුස්කි අද නිවේදනය කළේය.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ පසුගියදා එරට සුපිරි වෙළඳපොළක් කඩාවැටීමෙන් පුද්ගලයින් 54 දෙනෙකු මියයෑමේ සිද්ධිය සැළකිල්ලට ගෙන එම පියවර ගත් බව ය.

සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් ඔහු පැවසුවේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය මතුව ඇති බව ය.