මහාචාර්ය අර්ජුන ද සිල්වා ධූරයෙන් සමුගනී

මහාචාර්ය අර්ජුන ද සිල්වා ධූරයෙන් සමුගනී

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 9:47 pm

ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සිය ධූරයෙන් සමු ගන්නා බව අද නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ, කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

[quote]මම  මේක භාර ගන්නා වෙලාවේ ගොඩාක් ප්‍රශ්න තිබුණා. මේ කර්තව්‍ය මං හුඟක් සං‍තෝසෙන් තමයි කෙරුවේ. යන්නෙත් හුඟක් සංතෝසෙන්.  කිසිම දේශපාලන බලපෑමක් තිබුණෙත් නෑ.[/quote]