කූඩන්කුලම් බලාගාරය ආසන්නයේ පිපිරීමකින් 6ක් මරුට

කූඩන්කුලම් බලාගාරය ආසන්නයේ පිපිරීමකින් 6ක් මරුට

කූඩන්කුලම් බලාගාරය ආසන්නයේ පිපිරීමකින් 6ක් මරුට

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 7:12 pm

දකුණු ඉන්දියාවේ, කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ සිදුවූ පිපිරීමකින් කාන්තාවක් සහ කුඩා දරුවන් තිදෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මිය ගියේය.

බලාගාරය ආසන්නයේ තිබී තවත් පුපුරා නොඟිය බෝම්බ 2ක් සොයා ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කළ අතර ප්‍රහාරයෙන් බලාගාරයට කිසිදු හානියක් සිදුව නොමැත.

විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහා‍රයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]