ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවතට

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවතට

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවතට

කර්තෘ Chathuranga Rajapaksha

27 Nov, 2013 | 10:31 pm

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට එරට සෙනට් මණ්ඩලය මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්දයෙන් තීරණය කළේය.

මේ පිළිබඳව සෙනට් මණ්ඩල විවාදය අද පැවති අතර එහිදී උණුසුම් වාද විවාද ඇතිවිය.

බදු වංචා සම්බන්ධ චෝදනා මත සෙනට් මණ්ඩලය හමුවට මේ යෝජනාව ඉදිරිපත්ව තිබුණි.

විදෙස් වාර්තාව පැවසුවේ සෙනට් මණ්ඩලය වාර්තාගත වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බර්ලුස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ තීරණය අනුමත කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]