සචින් ටෙන්ඩුල්කාර් දෙවියන්ට දෙවොලක්

සචින් ටෙන්ඩුල්කාර් දෙවියන්ට දෙවොලක්

සචින් ටෙන්ඩුල්කාර් දෙවියන්ට දෙවොලක්

කර්තෘ Kumudu Jayawardana

26 Nov, 2013 | 11:35 am

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් දෙවි කෙනෙකු ලෙස සලකා ඔහු වෙනුවෙන් කෝවිලක් ඉදි කිරීමට ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන මනෝජ් තිවාරි සූදානම් වේ.

ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, එම දෙවොල ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඉදි කෙරෙන බව ය.

එය ලබන වසරේ මුල් භාගයේදී ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

එම දෙවොල ඉදිකෙරෙන භූමියේ මේ වන විට සචින් ටෙන්ඩුල්කාර්ගේ විශාල මාබල් ප්‍රතිමාවක් නිරාවරණය කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]