අය වැය දෙවන වර කියවීමේ විවාදය

අය වැය දෙවන වර කියවීමේ විවාදය

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2013 | 9:49 pm

2014 අය වැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ විය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අද විවාදයට එක් ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ද විවාදයට එක් ව සිටිය හ.