අයවැයෙන් රථවාහන මිල ගණන් ඉහළට

අයවැයෙන් රථවාහන මිල ගණන් ඉහළට

අයවැයෙන් රථවාහන මිල ගණන් ඉහළට

කර්තෘ Kumudu Jayawardana

22 Nov, 2013 | 4:49 pm

අයවැය හරහා යෝජිත බදු හේතුවෙන් මෙරට පාවිච්චි කළ රථවාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව රථවාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති මහින්ද සරච්චන්ද්‍ර මහතා පවසන්නේ, රථවාහන මිල ගණන් රු. 300000 සිට ඉහළට වැඩි විය හැකි බව ය.

එය දැනට පවතින මිලට සාපේක්ෂව 6% සිට 8% දක්වා ප්‍රතිශතයක ඉහළ යාමක් විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.