ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 7:03 pm

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ය.

මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.