ශ්‍රී ලංකාවට ලකුණු 143ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 143ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 143ක ඉලක්කයක්

කර්තෘ Chathuranga Rajapaksha

21 Nov, 2013 | 8:40 pm

නවසීලන්තය සමග දැන් පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 143ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

තරගය මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.